නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කර තිබේ. මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සේවය කළ මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා යාපනය 51 වන සේනාංකය වෙත මාරුකර යවා ඇත. නව මාධ්‍ය ප්‍රකාශකවරයා හෙට (21දා) දින සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.