උතුරේ දේශපාලන අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉදිරිපත්කළ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලාසිටියි.
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතාගේ මුලිකත්වයෙන් යාපනයේදී පැවති ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත සම්මේලනයේදී මෙම තීරණය ගෙන ඇත.