මීළඟ පොලිස්පති ධුරය සඳහා පුජිත ජයසුන්දර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ වැඩි කැමැත්ත හිමිව තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය ජනාධිපතිවරයාට යැවීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප.ව 3.05 පමණ පාර්ලිමේන්තුවේදී රැස්විය. පොලිස්පති ධුරය සඳහා නිර්දේශිත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ව්‍යවස්ථා සභාව අභිමුවට කැඳවා වෙන වෙනම සකච්ඡා කිරීමද සිදුවිය.