නව ජනපති සමග එක්වෙන්නේ නෑ - පියසේන ගමගේ
- 11 01 2015
- 18:23
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
බලයට පත්වූ නව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සමග එක් වූ බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා සමග ඉදිරියටත් දේශපාලන කටයුතුවල යෙදෙන බවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
