නව ජනපති නිදහස් චතුරස්රයේදී අද දිවුරුම් දෙයි
- 9 01 2015
- 09:47
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
නව ප්රජාතන්ත්රවදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්රහණය කළ මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ නිල උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේ දී අද සවස 06.00 ට පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
