නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සියධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28දා) පස්වරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
නව ගුවන් හමුදාපති හෙට (01දා) මහනුවර දළදා මාළිගාවට හා අනුරාධපුර ජය ශ්රී මහා බෝධිය වෙත ගොස් ආගමික ආශීර්වාදය ලබා ගැනීමට නියමිතය.