නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් දැනට පවතින නව කැලණි පාලම අසළ කැළණිය හා වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ නුවර මාර්ගය සම්බන්ධ වන පිටවුම් මාර්ගය 2018/01/10 දා සිට වසා තැබෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව භාවිත කළ යුතු විකල්ප මාර්ගද නම් කර තිබේ.
