නව කැබිනට් අමාත්‍යවරු 9 ක් හා ඒක් රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දුන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ට්විටර් ගිණුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් වෙයි.
එක්සත් ජනතා නිදහස් සන්දානයේ මහලේකම් මෙන්ම ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මහවැලි රාජ්‍ය අමාත්‍යධුරයද හිමිව තිබේ.