මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවැති කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට අභිනවයෙන් පත්වූ හේරත් යාපා මහතා සුබ මොහොතින් වැඩ බාර ගැනීම අද (13දා) පෙරවරුවේ කම්කරු දෙපාර්තමේන්තුවේදී සිදුවිය.
කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස මෙතෙක් කලක් කටයුතු කළ හේරත් යාපා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.