ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට නව එන්නතක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම්වේ පෝලියෝ රෝගය සඳහා මෙම එන්නත හඳුන්වාදෙන බවත්
මෙතෙක් මුඛයෙන් ලබාදුන් පෝලියේ එන්නත වෙනුවට විදින අජීවී පොලියෝ එන්නත හඳුන්වා දෙන බවත් අමාත්‍යංශය පවසයි. මෙය හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය හෙට(04) මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වේ