මේ වන විට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි. නව ආරක්ෂක ලේකම් නතතුරට නීතිපති දෙපාර්තමෙන්තුවේ සේවය කරන අත්දැකීම් බහුල නිලධාරියෙකු පත්කිරිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අතර කරුණාසේන හෙට්ටිආරච්චි මහතා යුරෝපයේ ප්රභල රටක තානාපති වශයෙන් පත්කිරීමට නියමිත බවත් වාර්තාවෙයි.