අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එස්.එස්. හෙට්ටිආරච්චි මහතා පත්කරනු ලැබ ඇත. ඒ මහතා හෙට (01) පෙරවරු 9.30ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩභාර ගැනීමට නියමිතය.
කලක් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර ඇති හෙට්ටආච්චි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන්ද සේවය කළේය.