ශ්රී ලංකාව විසින් නිදහස් කරනු ලැබූ ඉන්දීය ධීවරයින් අද (17දා) ඉන්දියාවට ළඟාවූ බව ද හින්දු පුවත් සේවය පැවැසීය. ඒ අනුව ඉන්දීය ධිවරයින් 94ක් මෙසේ ඉන්දියාවට ළඟාවිය.
ඔවුන්ගෙන් ධීවරයින් 20ක් රාමේෂ්වරම් වෙතත්, තවත් ධීවරයින් 94ක් කාරායිකල් වෙතටත් ළඟාවූ බව ද හින්දු පුවත් සේවය වැඩිදුරටත් පැවැසීය.