ධීවරයින් හුවමාරුවක්
- 9 04 2016
- 22:47
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
කන්කසන්තුරයට උතුරින් වූ අන්තර් ජාතික මුහුදු සීමාවේදී එය සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්රී ලංකා නාවික නෞකා රණවිජය සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 43 යාත්රාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රාණි දුර්ගාවතී’ සහ ‘අබික්’ යන නෞකාවන්ද සහභාගී විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
