ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජය ඉක්මන් කටයුතු නොකරන්නේ නම් ජුනි 12 දා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයෝ ඉන්දීය මධ්‍යම රජයට බලකරති.
සඳුදා දිනයේදී ඉන්දීය ධීවරයින් 14ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.