උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහ අධිකාරියේ ධාවන කළමනාකරු රුපියල් 150,000 අල්ලස් මුදලක් ඉල්ලා එය ලබාගැනීමේදී අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම සමත්ව තිබේ.
මරදන්කඩවල ව්‍යාපාරිකයෙකු සතු බස්රියක් විකිණීමෙන් අනතුරුව එයට අදාළ මාර්ග බලපත්‍රය වෙනත් පැවැරීමට මෙම මුදල අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.