දෝෂාභියෝගයට බය නෑ- ගයන්ත
- 25 05 2015
- 13:53
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දෝෂාභියෝගයන්ට බය නැති බවත්, ජනතාව හරි, වැරැද්ද තීරණය කරනු ඇති බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
එසේම ඉක්මනින්ම මහ මැතිවරණයට ගොස් ස්ථාවර ආණ්ඩුවක් හදන බවත් ඔහු කීවේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
