නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විශය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසුවේ ලෝකයේ අවම බදු ආදායමක් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන බවයි.
කෙසේ වෙතත් නව බදු පනත මගින් ක්ෂේත්‍ර රැසකට බදු සහන ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම පහළ හා මධ්‍යම ආදායම් ලබන්නන් මෙයින් නිදහස් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ පවතින බදු රාමුව සංකීරණය බවත් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.