වස විස නැති රටක් ජාතික ව්‍යාපෘතිය යටතේ වස විස නැති දේශීය වී වර්ග කිලෝග්රූම් එකක් රුපියල් 60 කට මිලට ගැනීම් හෙට (03) සිට සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහි සමාරම්භය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය වර්ෂය තුළ වස දේශිය වී වර්ග අක්කර 15000 ක පමණ වගාකර ඇති බව වාර්තාවේ