www.ada.lk
2026 අගෝස්තු මස 02 වන ඉරිදා
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා ලිපියක් ලියමින් යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අද (26දා) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙන බව යාපනය කොක්කුවිල් ප්‍රදේශවාසීහු පවසති.
කොක්කුවිල් ප්‍රදේශවාසීන් පැවසුවේ, රජේස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්‍රහාරයක්
මෙට්‍රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න නීති ගෙනාවේ පුද්ගලානුබද්ධවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd