දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බව පවසමින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට අද (10දා) දින විශේෂ සංදේශයක් භාරදීමට පියවර ගෙන ඇති බවට එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක එම්. ශක්තිවේල් පියතුමා පැවසීය.
පිතුමා එසේ කියා සිටියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතුළු අනෙකුත් බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් මේ වන විට ආරම්භ කොට ඇති උපවාසය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.