පැරිස් දේශගුණික සම්මුතිය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතුළු මේ මස 07 වැනි දින සහ 08 වැනි දින ජාතික සමුළුවක් පවත්වන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන්කරයි.
2020 වසරේ සිට ලංකාව තුළින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අවම කර ගැනීමට හා දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමට කටයුතු කරන බවට පැරිස් දේශගුණික සම්මුතියට අත්සන් තබා තිබෙන බවද එම සංගමයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.