දෙමවුපියොයි දරුවොයි විරෝධයේ
- 6 04 2016
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
ලංකා විදුලිබල මණ්ඩලයේ මිනිස්බල අයපත්කරුවන් 09 වැනි දිනටත් ගෙනයන අඛණ්ඩ වැඩවර්ජනය සඳහා සහාය දක්වමින් ඔවුන්ගේ දෙමාපියන් හා දූ දරුවන්ද සහභාගී වූ උද්ඝෝෂණයක් අද (06දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














