දෙනියාය ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක ඒ.ඩී. ආරියදාස (57) මහතාට මැර ප්රහාරයක් එල්ල වී තිබේ.
අද (23දා) අලුයම එල්ල වූ ප්රහාරයෙන් තුවාල ලත් ආරියදාස මහතා දෙනියාය රෝහලට ඇතුළත් කර තිබේ.
එස්.ටී.එෆ්. යැයි පවැසූ පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කළ බව ආරියදාස මහතා කියයි.
තමන්ට අතින්, පයින් හා පොලුවලින් පහරදුන් බවද ආරියදාස මහතා කියයි.