වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන ආකාරයට අනුව දූෂිතයන්ගේ හා වංචාකාරයන්ගේ ඒකාබද්ධ පෙරමුණක් ඇතිවිය හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැක ගැනීම ජනතාවගේ හා මාධ්‍යයේ වගකීමක් බවද අද (04දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
බැඳුම්කර කොමිෂන් සහ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් පිළිබඳ හෙළිව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.