තම අනාගත බලාපොරෝත්තුව දුගී බවෙන් හා දූෂනයෙන් තොර රටක් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ස්ථාවරත්වය සඳහා වෘත්තිකයන් විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ජනපතිවරයා මෙම අදහස් අද (17දා) කොළඹදී ප්රකාශ කළේය.
"ජාතික සංචර්ධනයට බාධා කරන දූෂනයෙන් තොර රටක් ගොඩ නගා දුප්පත්කම තුරන් කිරීම ශ්රී ලංකාව සඳහා මගේ අනාගත දැක්මයි" යැයි ජනපතවරයා පැවැසීය.