බරපතල වංචා සහ දුෂණ විමර්ශණ කොමිසම කළ පරිකෂණ කටයුතු සහ කෙමිසමේ ප්රගතිය දැක්වෙන වාර්තාවක් කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා විසින් ඡනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට බාර දී ඇත.
මීට පෙර අවස්ථා දෙකකදී කොමිසම විසින් වාර්තා දෙකක් බාර දී ඇති අතර මෙය තුන්වැනි වාර්තාව බව කොමිසන් සභා ආරංචි මාර්ග සදහන් කරයි.