ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර, ජනාධිපති නීතිඥ වෑවගේ ප්‍රියසාද් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර අනිල් ගුණරත්න, මහාධිකරණ විනිශ්චයකාර ගිහාන් කුලතුංග, විශ්‍රාමික විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ විශ්‍රාමික අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඥානදාසන් යන මහත්වරුන්ගෙන් මෙම කොමිසම පත්කොට තිබේ.

