මෙම කාලසීමාව අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශාල වෙනස්කම් රැසක් සිදුකරන අතර මේවසරේ සියලුම පාසල් වල මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම මෙවර පෙළ පොත්, නිල ඇදුම් වවුචර් වලට අමතරව දුෂ්කර පාසල්හි සිසුසිසුවියන්ට පාවහන් ලබාදීමටද තම අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. පෙළපොත් බෙදිදීමේ ජාතික මහෝත්සවයට එක්වෙන් අමාත්‍යවරයා මේබව ප්‍රකාශකළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු