දුම්රියට දෙදෙනෙකු බිලි
- 12 12 2015
- 13:05
- {{hitsCtrl.values.hits}} views
- . .
කපුවත්ත දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් මෝටර් රථයක්, බංගදෙනිය සිට කොළඹ බලා ධාවනය වු අධිවේගි දුමිරියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (12දා) පෙරවරුවේදි අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
