දුම්රිය හෙට වැඩවරයි
- 7 10 2014
- 08:43
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
දුම්රිය ශේණි හතරකට ඇතිවී තිබෙනා වැටුප් විෂමතාවයක් විසඳීමට බලධාරීන් අතපසු කෙරූ නිසා හෙට (08දා) රාත්‍රී 12 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ශ්‍රේණි එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
