දුම්රිය ගමන්වාර ප්‍රවේශ පත්‍රයේ වලංගු කාලය ලබන මස සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
'අද' කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පැවසුවේ, ලබන මාසයේ සිට පෙර මාසයේ ලබාගත් දුම්රිය ගමන්වාර ප්‍රවේශ පත්‍රය ඉදිරි දින 03 ක කාලයක් දක්වා වලංගු වන බවයි.