(PICTURES) ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා හා වර්ජනයට සම්බන්ධ රියදුරන් අතර අද (17දා) පැවැත්වීමට තිබූ සාකච්ඡාව සඳහා එම රියදුරන් නොපැමිණි නිසා සාකච්ඡාව අතහැර දැමීමට සිදු වූ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් අද දිනයේදීද දුම්රිය ගමන්වලින් 90% ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.විශ්‍රාම ගිය රියදුරන්ට සේවයට පැමිණෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව පස්දෙනෙකු පැමිණ සිටි බවත්, ඔවුන් මේ දක්වා සේවයේ යොදවා නැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඡායාරූප ක්‍රිශාන් රණසිංහ