ප්රධාන මාර්ගයේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ සිදුවූ දුම්රිය ප්රමාදය යළි යථා තත්ත්වයට පත්ව තිබේ. මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ ගමන් කළ දුම්රියන් අද (08දා) පෙරවරුවේදී පැයක පමණ ප්රමාදයකින් යුතුය ධාවනය විය.