දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම පාර්ලිමේන්තුවේදී සම්මතයි
- 11 12 2017
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට අදාළව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගෙන ආ යෝජනාව අද (11දා) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

