දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවාක් කරයි
- 9 12 2017
- 19:33
- {{hitsCtrl.values.hits}} views
- . .
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබිය.
ඊයේ (08දා) ජනපතිවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් කළ අතර ඒ අනුව අද සිට දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

