පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ති්රක්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනූව මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති්රක්කවලට මෙම නායයෑමේ අවදානම ප්රකාශයට පත්කර ඇත.