පළාත් පලන ආයතන 93 ක මැතිවරණය පැවැත්වීම යටතේ දිස්ත්රික්ක 04 ක එකදු පළාත් පාලන ආයතනයක හෝ පළමු අදියරේදී මැතිවරණය නොපැවැත්වෙන බව වාර්තා වේ.
මේ අනුව හෙට (27) දිනයේදී පළාත් පාලන ආයතන 93 ක මැතිවරණය පැවැත්වීම පිළිබඳ ප්රකාශයට පත් කිරීමට නියමිත අතර,ඒ යටතේ මුලතිව්, වවුනියා,මන්නාරම හා කිලිනොච්චි දිස්ත්රික්කවල පළමුඅදියරේදී පළාත් පාලන ආයතන මැතිවරණය නොපැවැත්වෙනු ඇත.