ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක අටේ පාසල් ලබන සිකුරාදා තෙක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් මෙසේ තැබෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28දා) නිවේදනය කළේ විපතට පත් ප්‍රදේශයන්හි පාසල් නැවත විවෘත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවතින බවයි.