නුජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක හතක් සඳහා නාය යෑමේ රතු නිවේදන නිකුත් කොට තිබේ.
කෑගල්ල - බුලත්කොහුපිටිය, දෙහිඹ්විට, දැරණියගල, යටියන්තොට
ගාල්ල - බැද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ
රත්නපුර - ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන
කලුතර - බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරලිය
මාතර - කොටපොළ, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන
හම්බන්තොට - වලස්මුල්ල, කටුවන
නුවරඑළිය - අඹගමුව කෝරළේ