රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, හම්බන්තොට, හා මහනුවර යන දිස්ත්රික්ක හත සඳහා නාය යෑමේ අවධානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රත්නපුර - රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල
කෑගල්ල - බුලත්කොහිපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට
ගාල්ල - බැද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ
කලුතර - බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරලිය
මාතර - කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන
හම්බන්තොට - වලස්මුල්ල, කටුවාන
නුවර - ගඟ ඉහළ කෝරළේ