දිවුලපිටිය වැඩබලපු OIC අත්අඩංගුවට
- 3 01 2018
- 14:33
- {{hitsCtrl.values.hits}} views
- . .
දිවුලපිටිය පොලීසියේ හිටපු වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමේ සිද්ධියකට අදාළව කරනු ලැබූ පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

