අද (26) උදෑසන 8 සිට පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 5ක කාර්ය මණ්ඩලය දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල බව පරිපූරක වෛද්‍ය සේවා එ්කාබද්ධ බල මණ්ඩලය පවසනවා. සේවා උසස්වීම් ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බව වාර්තා වේ.