දිල්ලි වායු දූෂණය අදත් ඉහළට
- 4 12 2017
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දූෂණය අද (04දා) දිනයේත් ඉහළ තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වායු ගුණාත්මක දර්ශකය අද උදෑසන වන විට 200 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට නව දිල්ලි නුවර පාසල් කිහිපයක් වායු දූෂණය හේතුවෙන් වසා දමා ඇති බවත් එහි ජනතාව හුස්ම ගැනීමේ අපහසුතා, ඇස්වල අබාධ හා පපුවේ වේදනා සඳහා ප්‍රතිකාල ලබා ගැනීමට රෝහල් ගතව ඇති බවත් පෙන්වා දෙයි.
නව දිල්ල මාර්ගයන්ට පුද්ගලික වාහන ඇතුළු කිරීම තරමක තහනමක් පනවා ඇති බවත් වාහන ධානයේදී දුර නොපෙනීම හේතුවෙන් බොහෝ වාහන ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

