ලෝක දියවැඩියා දිනයට සමගාමීව ජාතික අක්ෂි රෝහලේදී හෙට (16දා) විශේෂ අක්ෂි සායනයක් පැවැත්වීමට සෞඛ්‍යය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.
දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වළක්වා ගැනීමේ අරමුණින් මෙය පෙවවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
රෝග පරීක්ෂණයට අමතරව ලේසර් ප්‍රතිකාර ක්‍රමද භාවිත කිරීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබෙන අතර පෙ.ව. 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා අක්ෂි සායනය පැවැත්වෙයි.
.