ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
අපවත්වි වදාළ පුජ්‍ය දිඹුලාගල හිමිපාණන්වහන්සේගේ චරිතාප්‍රදානය ඇසුරින් සකස් කළ 'දිඹුලාගල හාමුදුරුවෝ' කෟතිය ජනගත කිරිමේ උලෙළ ඊයේ (25දා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දීරයේදි සිදුවිණ. හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා ප්‍රදාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර ගිහි පැවිදි විශාල පිරිසක්ද එයට එක්වූහ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd