මීගලෑව ප්‍රදේශයේ පැහැර ගැනීමට ලක්වූ යෂේන් ලංකානාත් දරුවා බේරා ගැනීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන් 30දෙනාට රුපියල් නවලක්ෂ විසිදහසක මුදල් ත්‍යාග ලබාදීමට අද පොලිස් මූලස්ථානය කටයුතු කරනු ලැබිණි.
මීට අමතරව තොරතුරු ලබාදුන් සිවිල් පුරවැසියාට රුපියල් 25,000 ක ත්‍යාග මුදලක් හිමිවූ අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 06 දෙනෙකුට පොලිස්පති ප්‍රසංසා හිමිවිය.
මුදල් ත්‍යාග හිමිවූයේ ගල්ගමුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 30 දෙනෙකුටය.