සිය දින 100 වැඩපිළිවෙළ අවසන් වූ වහාම මහ මැතිවරණයක් කැඳවන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ ජනපති මන්දිරයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවයේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
එසේම කිසියම් අයෙකු දූෂනයට හෝ වංචාවට සම්බන්ධ වුව හොත් තරතිරම නොබලා ඒ අයට එරෙහිව කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසිය.