වැල්ලව තමාරා කේෂානි දැරිවිය පැහරගත් ප්රධාන සැකකරු අයි.ඒ. ගාමිණී නැමැත්තා එළඹෙන 24දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්රාත් නිහාල් කිරින්දේ මහතා නියෝග කළේය.
එසේම තුවාර ලබා සිටින සැකකරුට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කුරුණෑගන ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබා දෙන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කළේය.