පොලිස් නිල ඇඳුම් අවසරයකින් තොරව වෙළෙඳ දැන්වීම් ඇතුළු දැන්වීම් කටයුතු සඳහා භාවිත කළහොත් එයට එරෙහිව පොලිස් ආඥාපනත යටතේ නීතිය මගින් කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි .
මේ ආකාරයට පොලිස් නිල ඇඳුම් නීති විරෝධී ආකාරයට භාවිත කර වෙළෙඳ දැන්වීමක් සකස් කළ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අද (02දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොටුව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.